Package: update-manager
Description-md5: 590b36e19703392a6fe86ceaa8467c85
Description-si: apt යාවත්කාලීන කලමණාකරණය කරන GNOME යෙදුම
 මෙය GNOME හි apt යාවත්කාලීන කලමණාකරුයි. මෙයින් යාවත්කාලීන සඳහා පිරික්සා
 පරිශීලකට අවශ්‍ය ඒවා ස්ථාපනයට ලබා දේ.

